| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1970.නොවැම්බර් 18 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 23085 |
| සංගණන අංකය | 04122 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 25 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මාතලේ |
| කලාපය | විල්ගමුව |
| කොට්ඨාසය | විල්ගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | විල්ගමුව |
| ග්‍රාම සේවක වසම | හදුන්ගමුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | E398 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 14 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 383 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | මෙරුන් ,කහ , රතු ,නිල් |






