ජයග්‍රහණ
සමස්ථ ලංකා මධ්‍යම පළාත් වයස අවුරුදු 20න් පහළ කතන්දර කථනය තරගයෙන් බී.කේ.එල් නදීර බණ්ඩාර සිසුවා තෙවන ස්ථානය ලබාගනිමින් ද, එම තරගාවලියේම ගැමි නාටක කුසලතා සම්මාන දෙවැනි ස්ථානය ලබා ගනිමින් ආර්. එම්. තිසුම් ඉන්දුක හා එච.එම්.පී.ජී. ලසිත දිල්රුවන් බණ්ඩාර යන දරුවන් විදුමවට ඉමහත් කීර්තියක් අත්කර දෙන ලදී.
ඒ සඳහා කැපවූ සිසුන්ට හා නාට්‍ය හා රංග කලාව භාර ආචාර්ය වයි.එම්.පී.සී. යසරත්න ගුරුතුමාටත් අපගේ සුභාසිංශන පිරිනමමු.






