සමස්ථ පුතිඵලය 82% යි.
2023 අපොස සා පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස විදුහල් ඉතිහාසයේ පළමු වරට A සාමාර්ථ නවයක් ලබා ගනිමින් ශිරන්ති හේමමාලි සිසුවිය විදුහලට ඉමහත් කීර්තියක් අත්කර දෙන ලදී.
එසේම පාසලේ අ.පො.ස සා/පෙළ ප්‍රතිඵලය 82% ක් දක්වා ඉහළ නැංවීමට දායක වූ එම සිසුවිය ඇතුළු අනෙකුත් දූදරුවන්ටත් ඒ සඳහා කැපවූ විදුහල්පතිතුමන් ඇතුළු සියලු ආචාර්ය මණ්ඩලයට ද අපගේ සුභාශිංසනය පිරිනමමු.






