6 වසර සිට 11 වසර දක්වා මෙම අංශයය යටතේ . උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසි
- සිංහල භාෂාව හා සාහිත්‍්‍යය
- ඉතිහාසය.
- භූගෝල විද්‍යාව.
- ව්‍යාපාරය හා ගිණුම්කරන අධ්‍යනය.
- පුරවැසි අධ්‍යාපනය.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා.
- ගෘහ විද්‍යාව.
- කෘෂි හා ආහාර තාක්ෂණය.
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය.
- දෙවන බස දෙමළ






