මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
කිතුලෙන් රස මැවූ  අපේ දැරියෝ.....

කිතුලෙන් රස මැවූ  අපේ දැරියෝ.....

කිතුලෙන් රස මැවූ  අපේ දැරියෝ.....

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ " කිතුල 2024 " අලෙවි ප්‍රදර්ශනය 2024 සැප්තැම්බර් මස 7 , 8 යන දෙදින මහනුවර KCC ආයතනයේදී පැවැත්වූ අතර එහිදී කිතුල් ආශ්‍රිත ආහාර වර්ග තරඟයේදී මධ්‍යම පළාත් පාසල් 10 ක් අතුරින් මප/ විල්/ හඳුන්ගමුව මහා විද්‍යාලය තෙවන ස්ථානය ලබා ගත්තෙමු.