මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

බෞද්ධ සංගමය

අප පාසලේ බොහෝ කාලයක සිට පැවත ගෙන සංගමයක් ලෙස බෞද්ධ සංගමය දැක්විය හැකිය. බෞද්ධ දර්ශනයට අනුකූල වෙමින් සදාචාර සම්පන්න පාසල් ප්‍රජාවක් බිහිකිරීම උදෙසා මෙම සංගමය ක්‍රියාත්මක වේ. අප පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන් සියලු දෙනා බෞද්ධ ආගමික වන අතර පාසලේ සියලුම ආගමික කටයුතුවලදී ක්‍රියාකාරීව කැපීපෙනෙන සංගමයක් ලෙස මෙය දැක්විය හැකියි.