පාසලේ නිල වෙබ් අඩවිය සකස් කිරීමේ කටයුත්තට සමගාමීව ආරම්භ වූ හඳුන්ගමුව මහා විද්‍යාලයේ ICT සංගමය මේ වනවිට ඉතා සංවිධානාත්මක ආකාරයෙන් ක්‍රියාකාරීව පාසලට සේවාවක් සපයන මෙන් දූ දරුවන්ගේ පරිගණක තාක්ෂණික දැනුමද වඩා වර්ධනය කිරීමට කටයුතු කරන සංගමයක් බව කිව හැකිය. සැබැවින්ම මෙය එසේ ඇරඹීමට හේතු වූයේ වෙබ් අඩවිය සංවර්ධනයට අවශ්‍ය සිසුව එකමුතුවක අවශ්‍යතාව ඇතිවීමත් සමඟය.
- විෂය කාරණා ඉගෙනීමට එහා ගිය නව පරිගණක තාක්ෂණික දැනුම ලබාදීම.
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් සිසු කුසලතා වර්ධනය කිරීම හා සිසුන් ඇගයීම.
- අනාගත වැඩ ලෝකයට සුසැදි සදාචාර සම්පන්න පිරිසක් පාසල තුළින් බිහිකිරීම.
වැනි කාරණා මත පදනම්ව මින් ඉදිරියටත් මෙම සංගමය ක්‍රියාකාරී හා කැපීපෙනෙන කර්තව්‍යයන් ඉටු කිරීමට සූදානම්ව සිටි. ඒ අනුව ICT ක්ෂේත්‍රයට අදාළ විවිධ පැතිකඩයන් ඔස්සේ සිසුන්ගේ සැඟවුණු කුසලතා එළි දක්වා ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සංගමය තුළ සකස් කොට ඇත.
Teacher in charge
| Teacher incharge Name |
| Teacher incharge Name |
| Teacher incharge Name |
Management Bord
| Name of member |
| Name of member |
| Name of member |
| Name of member |
| Name of member |







