මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

හඳුන්ගමුව විදුතුරුලේ හැදෙන වැඩෙන රිද්මය සොයා යන විචිත්‍රවත් නර්තන කෞශල්‍යයෙන් හෙබි දූ දරුවන්ගේ හැකියාවට ආලින්දයක් තනනු වස් 2023 වසරේ පැවතුණු රූ රඟ සොබා - 2023 හිස වෙස් හා පායිම්පත් මංගල්‍යයේ පින්තූර එකතුවකි.