මධ්‍යම පළාතේ වස්ගොමුව වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරාවන් අප පාසල තුළ ක්‍රියාත්මක වේ. අපගේ මෙම අන්තර්ජාල බිහිදොර හා එක්වීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
හෙට දින දිනන දරුවෙක් ලොවට.
ප්‍රදේශයේ දරුවන්ට ඵලදායී හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම. මානව හා භෞතික සම්පත් ඵලදායීව කළමණාකරණය කිරීම තුළින් යහපත් ප්‍රජාවක් මව්බිමට දායාද කිරීම.