මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
 අපේ අලුත් 12 පංතිය

අපේ අලුත් 12 පංතිය

කලා / වාණිජ

2023 අ.පො.ස සා /පෙළ සමත් 12 ශ්‍ර‌ේණියට ඇතුළත් වීමට නියමිත දූ දරුවන් වෙනුවෙන් විෂය හැඳින්වීමේ  හා ඔවුන් පාසලට පිළිගැනීමේ උත්සවයක් පසුගියදා (2024/10/14) පැවැත්වුනා.
ඒ සඳහා එම දූ දරුවන්, පාසලේ විදුහල්පතිතුමා හා උසස් පෙළ විෂය භාර  ගුරුභවතුන් සහභාගි වුණා. එසේම නාට්‍ය විශය භාර Y.M.P.C. යසරත්න ගුරුතුමා විසින් දරුවන් වෙනුවෙන්ම අභිප්‍රේරණ කතාවක්ද සිදු කළ අතර මෙම දරුවන් 2026 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. 

Latest News

2024  නව ශිෂ්‍ය නායක අභිසස් ගැන්වුම...

2024  නව ශිෂ්‍ය නායක අභිසස් ගැන්වුම...