මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2024 දෙවැනි වාර විභාගය ඇරඹේ.

2024 නොවැම්බර් 15

2024 අධ්‍යන වර්ෂයට අදාළ දෙවැනි වාර විභාගය අද දින (2024/10/15)  ආරම්භ විය. ඒ අනුව 11 ශ්‍රේණියට අදාළ විභාගය අද දිනයේ ඇරඹුනු අතර හෙට(2024/10/16) දිනයේදී 6-9 ශ්‍රේණි සඳහාද, එළැඹෙන අඟහරුවාදා (2024/10/22) දිනයේදී උසස් පෙළ පංති සඳහාද විභාගය ආරම්භ වේ.

විභාග පැවැත්වෙන දිනවලදී පාසලට පැමිණීමෙන් වැළකී නොසිට විභාගයට සම්බන්ධ වන ලෙස විදුහල්පතිතුමා අවධාරණය කර ඇත.

විභාග කාලසටහන් මෙතැනින් බාගත කර ගත හැක. Click Here to Download

Latest News

2024  නව ශිෂ්‍ය නායක අභිසස් ගැන්වුම...

2024  නව ශිෂ්‍ය නායක අභිසස් ගැන්වුම...