2024 නව ශිෂ්‍ය නායක අභිසස් ගැන්වුම...
2024 වර්ෂයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය හා ආදි ශිෂ්‍ය නායක මණ්ඩලයේ සමුගැන්ම සටහන් කරන උත්සව වැඩසටහන මෙම මස ඔක්තෝබර් 30 වැනිදා සිදුකිරීමට නියමිතයි.
ඊට සමගාමීව විදුහල් ක්‍රීඩා පිටියට ඉදිකරන ලද ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ කටයුත්තද සිදුකරනු ලැබේ.






